බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 09:32

විදුලි ගාස්තු අඩු වුනත් පාන් බනිස් අඩු කරන්න බෑ..- පාං සභාපති Featured

විදුලි ගාස්තුව අඩුකිරීමට සාපෙක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා පැවසීය.

විදුලි ගාස්තු ,ඉන්ධන ගාස්තු ,ගෑස් මිළ ගණන් ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදැමූ බව පැවසීය.

 

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන පිටි, සීනි, බිත්තර සහ මාගරින් මිල ගණන් අඩු කළහොත් බේකරි නිෂ්පාදන මිල අඩුකරන බව වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website