මෙම සංවාදයේදී විශේෂයෙන් අවධානය යොමු කරණ කරුණු 02 කි.
- මුදල් මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා සහ ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසාධනය (Economic Recovery) සඳහා ඉදිරි කාලය තුල ආර්ථික ප්‍රතිසංස්කරණ කෙසේ සකස් වන්නේද? යන්න පැහැදිලි කිරීම.
- ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත සංවාදයක් ද පැවැත්වේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ පලස විද්වත් සාමූහිකය විසින් මෙම සංවාදය සංවිධානය කරනු ලබයි.