සිකුරාදා, 19 ජූලි 2024 08:58

ආර්ථික ප්‍රතිසාධනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සංවාදයක් Featured

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු දක්වන සංවාදයක් 2024 ජූලි මස 24 වන බදාදා සවස 3.00  සිට 6.30  දක්වා කොළඹ 05, තිඹිරිගස්යාය,පයිෆ් පාර, ජානකි හෝටලයේදී  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම සංවාදයේදී  විශේෂයෙන් අවධානය යොමු කරණ කරුණු 02 කි.

  1. මුදල් මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා සහ ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසාධනය (Economic Recovery) සඳහා ඉදිරි කාලය තුල ආර්ථික ප්‍රතිසංස්කරණ කෙසේ සකස් වන්නේද? යන්න පැහැදිලි කිරීම.
  2. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත  සංවාදයක් ද පැවැත්වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ පලස විද්වත් සාමූහිකය විසින් මෙම සංවාදය සංවිධානය කරනු ලබයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website