ඉරිදා, 28 ජූලි 2024 09:24

තෙල් මිල අඩු වේ Featured

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසය.එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වේ. එය 1.51%ක පහළ යෑමකි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website