සදුදා, 29 ජූලි 2024 08:56

තැපෑලෙන් මැතිවරණයට කෝටි සීයක් ඉල්ලයි.. Featured

2024 ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් වැයවන මුදල මේවන විට ඇස්තමේන්තු කර ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රුපියල් බිලියන 01.4 ක වියදම් ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට භාරදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතිබව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

 

පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට ඊට අදාළ උපදෙස් නිකුත් කර ඇති බව වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website