ඒ හරහා දකුණු ආසියානු කලාපය තුළ සිය ව්‍යාපාරයන් පුළුල් කිරීමටද එම සමාගම කටයුතු කරනු ඇති බවත් එම වාර්තා කියා සිටියි.
ලෝකයේ ප්‍රධාන පෙළේ ධනපතියකු වන ඉලොන් මස්ක් යටතේ පවතින මෙම සමාගමට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කිරීම සඳහා මෑතකදී විදුලි සංදේශ නියාමන කොමිසම් විසින් අනුමැතිය ලබා දෙන ලදී.
CN