බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 23:26

රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි… අද විනිමය අනුපාත මෙන්න… Featured

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ ශක්තිමත් වී තිබේ.

මහ බැංකුවේ විනිමය අනුපාතික අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් හා විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් දැක්වෙයි.

ඩොලරයක් ඊයේ දිනයේදී ගැනුම් මිල රු 351.72ක් හා විකුණුම් මිල රු. 362.95 ක් ලෙස සටහන් විය

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website