සදුදා, 09 සැප්තැම්බර් 2024 13:55

ලංකාගම මාර්ගයෙන් සිංහරාජයට සංචාරකයන් රැසක්… Featured

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ලංකාගම හරහා දෙනියාය මාර්ගය ඉදීකිරිමත් සමග මේ වන විට බොහෝ සංචාරකයන් සිංහරාජය නැරඹීමට පැමිණේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ අර්ථිකය ද ශක්තිමත් වී තිබේ.

 

දෛනිකව බොහෝ විදේශිකයන් ද සිංහරාජය නැරඹීමට පැමිණේ.

 

මේ අතර බොහෝ දෙනෙකු ගාල්ලේ සිට මාතර බලා යාම සදහා මෙම මාර්ගය භාවිතා කිරිමත් සමග දුෂ්කරව පැවති ලංකාගම ප්‍රදේශය ජනාකීර්ණ වී තිබේ.

 

– තවලම නිපුනි හසරංගි

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website