සිකුරාදා, 04 ඔක්තෝබර් 2024 10:29

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක් Featured

ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.

 DVN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website