අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2024 10:53

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර අහෝසි කරයි Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම්දී තිබෙයි.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර භාවිතා කිරීම තහනම් වන බැවින් බව වාර්තා වෙයි.

එම මුද්දර අවලංගු මුද්දර ලෙසද සලකන ලෙස තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන බව ද වාර්තා වෙයි

DN

 

 

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website