බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2024 12:06

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් Featured

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත.

නව අධ්‍යක්ෂ මණ්ඩලය,

1. සරත් ගනේගොඩ (සභාපති)
2. බුද්ධික හේවාවසම්
3. සුගත් රාජපක්ෂ
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
5. ඩී අරන්දර
6. ආනන්ද අතුකෝරළ
7. ලක්මාල් රත්නායක
8. නිරංජන් අරුල්ප්‍රගාසම්

DMN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website