බ්‍රහස්පතින්දා, 09 මාර්තු 2023 19:51

ඩොලරය රුපියල් 300ට ඇද වැටේ… උණ්ඩියෙල් හාන්සියි.. Featured

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකය අනුව අද ඩොලරයක ගැනුම් මිල වන්නේ රුපියල් 307.36කි. විකුණුම් මිල රුපියල් 325.52කි.
මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.29 දක්වා පහළ වැටී තිබේ.

ඒ සමගම වෙනත් බැංකුද ඒ හා සමාන මිල ගණන්වලට ඩොලරයක් මිලදී ගනිමින් සිටියි.

මේ අතර විදේශ මුදල් මාරු කරන ස්ථානයන්හි ඩොලරයේ අගය රුපියල් 290 සීමාව දක්වා පහත වැටී ඇති අතර උණ්ඩුයෙල් වෙලදපල ඩොලර් ගණුදෙනු ඉතා මන්දගාමී ලෙස සිදු කරමින් සිටිති.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website