සදුදා, 13 මාර්තු 2023 07:34

නීතීඥයන් බදු මගහරින හැටි මහ බැංකු අධිපති කියයි… Featured

රජය විසින් පනවා ඇති උපයන විට ගෙවීමේ බද්දට නීතිඥවරුන් විරෝධය නොදක්වන්න හේතුවක් ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

නීතිඥයන් බදු මග හරින ආකාරය දන්නා බවත් ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ආදායම ප්‍රකාශ නොකරන බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ දී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website