ඉරිදා, 19 මාර්තු 2023 07:31

ආනයනික බිත්තර තොගය ඉදිරි දින කිහිපයේ දිවයිනට Featured

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ අතර අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව තිබෙනවා.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website