බදාදා, 29 මාර්තු 2023 17:34

ඉන්ධන මිල පහතට Featured

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ සංශෝධනය කරන බවයි.

ඒ් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රු 340කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

 

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website