සිකුරාදා, 07 අප්‍රේල් 2023 14:35

IOC පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයීම අත්හිටුවයි Featured

ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරවුම්හල් 26 ක් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා තිබෙන බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

ඒ QR කේතයට පරිබාහිරව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත

QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ තීරණය කළේය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website