අඟහරුවාදා, 09 මැයි 2023 21:10

හෙද විශ්ව විද්‍යාලයක් Featured

හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව දැනට පවතින හෙද විදුහල හෙද විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු ලබයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website