සිකුරාදා, 12 මැයි 2023 20:03

රන් මිල පහළට Featured

රත්තරන් මිල ඊයේ දින (12) පහළ ගිය බව සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙදහසකින් ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් හාරදහසකින්ද අඩුවූ බව එම සංගමයේ භාණ්ඩාගාරික ආර්.සුබ්‍රමනියම් මහතා පැවසීය.

අඩුවීම අනුව කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් එක්ලක්ෂ පනස්හත් දහස් එකසිය විසිලහක් වූ අතර කැරට් 24 රන් පවුමක නව මිල එක්ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සියයක් විය.

 

ආරියසේන රණබාහු

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website