සෙනසුරාදා, 20 මැයි 2023 11:56

‍ත්‍රිපෝෂ හදන්න ගේන බඩඉරිඟුවලට සහනයක් Featured

ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගෙන්වන බඩ ඉරිඟු සඳහා මෙම සහනය ලබා දෙයි.

බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබේ.

මැයි 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල බදු සංශෝධනය සිදුකර ඇත.

 

අංජුල මහික වීරරත්න

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website