ඉරිදා, 21 මැයි 2023 11:31

ඉහළ අස්වැන්නක් දෙන වී ප්‍රභේධයක් Featured

බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද දිස්ත්‍රික් ගණනාවක ඉහළම අස්වැන්න ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අම්බලන්‌ෙතාට හා බතලගොඩ වී පර්යේෂණායතන විසින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කරති.

දැනට ඉහළම අස්වැන්න ලබා දෙන At 362 වී ප්‍රභේදය කුඹුරුවලින් සියයට 17කම වගා කෙරෙති.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website