සදුදා, 22 මැයි 2023 11:23

ගුරුත්වය අඩු දකුණෙන් රොකට්, චන්ද්‍රිකා යවා රටට ඩොලර් වැස්සක්… Featured

පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ශනය අඩුම ස්තානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෙස නාසා ආයතන විසින් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

ltygvgb

එනිසා එම ස්ථානයේ සිට රොකට් චන්ද්‍රිකා ආදිය කක්ෂගත කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය අභ්‍යයවකාශ ෂටල ආදිය කක්ෂගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කර හැකි බව ද හෙතෙම කියා සිටියි.

ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙරට දී අඩුවියදමකින් අහසට යාමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website