එනිසා එම ස්ථානයේ සිට රොකට් චන්ද්‍රිකා ආදිය කක්ෂගත කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය අභ්‍යයවකාශ ෂටල ආදිය කක්ෂගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කර හැකි බව ද හෙතෙම කියා සිටියි.
ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙරට දී අඩුවියදමකින් අහසට යාමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙයි.