සෙනසුරාදා, 17 ජූනි 2023 10:33

වසා දැමෙන දුම්රිය හරස් මාර්ගයක් ගැන දැනුම්දීමක් Featured

අද (17 වනදා) පෙරවරු 7.00 සිට ජූනි 18 වනදා පෙරවරු 5.00 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ඒ කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා දැමෙයි


එම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website