ඉරිදා, 18 ජූනි 2023 10:28

පෙට්‍රල් සම්බන්ධයෙන් යළි රතු එළියක් Featured

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුව බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ වැඩිදුරටත් සදහන් කරති.

AN.LK

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website