සිකුරාදා, 21 ජූලි 2023 15:50

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි.. Featured

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72 ක් හා විකුණුම් මිල රුපියල් 331.98 ක් ලෙසත් දැක්වින.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website