සෙනසුරාදා, 22 ජූලි 2023 10:37

බෑලු අනේ – ඇමැති නලින් කියයි Featured

පාන් පිටි මිල තවදුරටත් අඩුකිරීමට නොහැකි බව අදාළ තිරිඟු පිටි සමාගම් තමාට දැනුම්දුන් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

රුපියල් දහයකින් පාන් පිටි මිල අඩු කිරීම ප්‍රමාණවත් නැති බව එම සමාගම් නියෝජිතයන්ට තමා දැනුම් දුන් මොහොතේ ශත පහකින්වත් පාන් පිටි මිල අඩු කිරීමට නොහැකි බව ඔවුන් දැනුම් දුන් බවද ඇමතිවරයා පැවසීය. ඔවුන්ගේ මෙම ක්‍රියා මාර්ග පිළිබඳව අවධානය යොමුකර පාන් පිටි බෙදාහැරීමට තරගකාරී වැඩපිළිවෙළක් ළඟදීම ආරම්භ කරන බව ඇමැතිවරයා පැවසීය.

නෝමන් පළිහවඩන

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website