×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:21

හෙට ගෑස් මිල වෙනස්වේ Featured

ලෝක වෙළෙඳ පොළේ එල්පී ගෑස් මිල ඉහළ ගොස් ඇත.ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85ක් ලෙස වාර්තාවේ.

මේ අතර මෙරට ගෑස් මිල සූත්‍රයට අනුව හෙට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන නිකුත් කිරීමට නියමිතය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website