කරුණාකර පලමුව පුරනයවන්න
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම මෙරට තීරණාත්මක හැරවුම් ලක්ෂයක් යැයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ඩීආර්සී) ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවමින් කියා සිටී.