Displaying items by tag: අනුර ජනපති වීම හැරවුම් ලක්ෂ්‍යයක් – කොංගෝ ජනාධිපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම මෙරට තීරණාත්මක හැරවුම් ලක්ෂයක් යැයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ඩීආර්සී) ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවමින් කියා සිටී.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website