දශක ගණනාවක් ලොව පුරා කීර්තිය පතුරවාලූ සිලෝන් ටී නාමයට සහ තේ කර්මාන්තයෙන් දිවි රැකගත් සුවහසක් ජනී ජනයා අද පත්ව ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳව විමසා බැලීම කාලෝචිත යැයි සිතමි.