ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් සවිමත් කරමින් එක්සත් ජනපද සහ ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවන් විසින් නවීනතම ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කිරීමට නියමිත බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ‘දිනමිණ‘ට ඊයේ (26) පැවැසීය.