ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජය විසින් ගනු ලබන පියවර අමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතාගේ ඇගයීමට ලක් විය.