Displaying items by tag: උපාය මාර්ගික හවුල්කාරිත්වයක් වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශික පුද්ගලයන් (FIs) සඳහා ආමුඛ ආයෝජන ගිණුම් (IIAs) සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website