Displaying items by tag: ඖෂධ මගඩියේ ලිපි රස පරීක්ෂක ළඟට

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:34

ඖෂධ මගඩියේ ලිපි රස පරීක්ෂක ළඟට

ඖෂධ ගෙන්වීමේ වංචාවන්ට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ඔවුන් පරිහරණය කළ ලිපි ගොනුවල අඩංගු අත්සන් සහ ඇඟිලි සලකුණු සහිත ලිපි රැසක් රජයේ රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂණවලට ලක් කෙරෙයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website