ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:34

ඖෂධ මගඩියේ ලිපි රස පරීක්ෂක ළඟට Featured

ඖෂධ ගෙන්වීමේ වංචාවන්ට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ඔවුන් පරිහරණය කළ ලිපි ගොනුවල අඩංගු අත්සන් සහ ඇඟිලි සලකුණු සහිත ලිපි රැසක් රජයේ රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂණවලට ලක් කෙරෙයි.

මෙම බෙහෙත් ගනුදෙනුව සිදුකළ ලිපි අනුව ඊට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරු හඳුනා ගැනීමට පහසුවෙන බව රජයේ රස පරීක්‍ෂක කාර්යාලය කියයි.

දැනටමත් මෙම ලිපි ගොනු අඩංගු සේප්පු දැඩි රැකවරණය සහිතව පවතින බව රජයේ රස පරීක්‍ෂක කාර්යාලය කියයි.

නෝමන් පලිහවඩන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website