කරුණාකර පලමුව පුරනයවන්න
ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා ආරම්භ කර ඇත.