කරුණාකර පලමුව පුරනයවන්න
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95කින් වැඩි කර තිබේ.