Displaying items by tag: 112 killed in wildfires in Chile

අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:49

චිලි රාජ්‍යයේ ලැව් ගිනිවලින් 112ක් මරුට

දකුණු ඇමරිකානු රටක් වන චිලි රාජ්‍යයේ මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින දරුණු ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (05දා) වන විට 112ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website