Displaying items by tag: 2021 වසරට වඩා 2022 වසරේ ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 48කින් ඉහළට

2021 වසරට වඩා 2022 වසරේ සියයට 48ක් ඒ. අයි. වී. ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (22 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී පැවසුවාය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website