Displaying items by tag: 2025 වසරේ පළමු මාස හය තුළ ඊ රියදුරු බලපත්‍රය හඳුන්වා දෙනවා

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website