Displaying items by tag: 64 dead in Japan earthquake

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:58

ජපානයේ භූමිකම්පා මරණ 64 ක්

ඉකුත් ජනවාරි පළමුවැනිදා බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවන්, නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (03දා) වන විට 64ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර භූමිකම්පා සිදු වූ කලාපයේ පසු කම්පනයන් හා ගිනි ගැනීම් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website