Displaying items by tag: 70 Palestinian refugees killed in Israeli airstrike

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉකුත් 25 වැනිදා එල්ල කරන ලද ප්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි ‘අල් මගාසි’ සරණාගත කඳවුරේ සිටි පලස්තීන ජාතිකයන් 70 දෙනකු පමණ මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් විශාල පිරිසක් යාබද අල් අක්සා රෝහල වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website