Displaying items by tag: A billion dollar operation from India to take the world first in artificial intelligence

ඉදිරි වසර 5 ඇතුළත රටේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මෙහෙයුමකට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සුපිරි පරිගණක ධාරිතාව ඉහළ දැමීමේ අරමුණින් මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website