Displaying items by tag: Ancient sea monster found on Dorset cliffs

එංගලන්තයේ ඩෝසෙට්හි ජුරාසික් වෙරළ තීරයේ කඳු ප්‍රපාතයන්ගෙන් දැවැන්ත මුහුදු රකුසෙකුගේ හිස්කබලක් සොයාගෙන තිබේ. එය, මීට වසර මිලියන 150කට පමණ පෙර මහා සාගරය ත්‍රස්ත කළ දරුණු සාගර උරගයෙකු වන ප්ලයෝසෝරයෙකුගේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website