ටයිටන් නමැති කුඩා වර්ගයේ සබ්මැරීනයකින් ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීමට ගොස් බ්‍රිතාන්‍ය කෝටිපතියකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට ජීවිත අහිමිවීමේ ඛේදවාචකයෙන් වසරකට පසු අමෙරිකාවේ කෝටිපතියකු ද ටයිටැනික් නටබුන් ගවේෂණය කිරීමේ චාරිකාවක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.