Displaying items by tag: Another person remanded in the immunoglobulin case

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website