Displaying items by tag: Imran Khan sentenced to 10 years in prison

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණය විසින් වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website