බදාදා, 31 ජනවාරි 2024 10:32

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවම් Featured

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණය විසින් වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී.

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website