×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:13

යුක්‍රේනයේ දැවැන්ත මුදල් වංචාවක් Featured

යුක්‍රේනයට අයත් උපාය මාර්ගික ව්‍යාපාර අංශ ආරක්ෂක සේවාව මගින් එරට හමුදාව මගින් අවි ආයුධ මිලදී ගැනීමේදී සිදු කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුක්‍රේන හමුදා ඉතිහාසයේ වාර්තා වී ඇති මෙම දැවැන්ත වංචාව සම්බන්ධ තොරතුරු යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද තහවුරු කර තිබේ.

මේ යටතේ යුක්‍රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වැදීම සඳහා ෂෙල් මෝටාර් ලක්ෂයක් මිලදී ගැනීම සඳහා වෙන් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වංචා කිරීමට තැත් කළ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු උපාය මාර්ගික ව්‍යාපාර අංශ ආරක්ෂක සේවාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website