Displaying items by tag: Mathsuri

මෙරට තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මත්සුරි (Mathsuri) ජපන් භාෂා කේන්ද්‍රය අවිස්සාවේල්ල සීතාවක දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපාන තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) විසින් විවෘත කරනු ලැබීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website