Displaying items by tag: Natasha arrested

ඉරිදා, 28 මැයි 2023 11:22

නතාෂා අත්අඩංගුවට

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website