Displaying items by tag: Palat institutions account is also online

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:49

පාලාත් ආයතන ගිනුමත් ඔන්ලයින් වේ

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම් ලබන 31 වනදාට පෙර ලබා දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website